The Best Features of Kali Linux (කලී ලිනක්ස් වල විශේෂත්වය සහ එහි විශේෂාංග)


How are you my friends? Today, I will tell you guys about a topic which has only a very few articles written in Sinhala and which many people have heard and read about. I hope you will find it important. You will learn about the advanced version of an Open Source OS(Operating System), which is called LINUX or even UNIX (by other people), known as KALI LINUX OS or like we knew it since in the past; BACKTRACK LINUX. My aim is to inform you guys about some things which you still may not know about this. Let’s start exploring.
(Translation :- කොහොම ද යාලුවනේ ,ඔන්න මන් අදත් දුටු  නොදුටු BLOG එකෙන් ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන,සින්හලෙන් ඉතාමත් අඩුවෙන් ලිපි ලියවුණු ,ගොඩක් අය මේ වෙනකොටත් අහල තියෙන , තවත් අය මේ ගැන උනන්දුවෙන්  කියවන,ඉගෙනගන්න LINUX එහෙමත් නැත්නම් තවත්  සමහරු UNIX කියල හදුන්වන Open Source OS(operatin system) එකේ ,තවත් එක් දියුණු කරපු Version එකක් වෙන ඉස්සර අපි Backtrack Linux කියපු ,අද වෙද්දි අපි හැමෝම  KALI LINUX කියල හදුන්වන මේ OS එක ගැන ඔයාලා මෙතෙක් දැනගෙන හිටියෙ නැති තොරතුරු කීපයක් මේ ලිපියෙන් ලියන්නයි මම අද හිතුවෙ,ඉතින් යලුවනෙ එහෙනම් අපි වැඩි විස්තර ලිපිය ඇතුලෙදි කතා කරමු.)

What is this KALI LINUX? Like I have told you before about LINUX/UNIX, this OS begins as an editable OS and it is the same LINUX OS which kept on developing and which was finally released. This KALI LINUX has several reasons to become so famous. The various features that LINUX had were tested by few people who formed them into penetration tools that are extremely secured systemsinserted into this new OS.
(Translation :-ඇත්තටම මේ කලී ලිනක්ස් (KALI LINUX) කියන්නෙ මොකක්ද?......,ඉතින් මන් ඔයාලට මුලිනුත් කිව්වනෙ යාලුවනෙ LINUX/UNIX ගැන, මේ OS එක ආරම්භ වෙන්නේ සන්ස්කරණය කල හැකි (Editable) OS එකක් විදිහටයි.ඉතින් එහෙම නිර්මාණය වුන මේ Linux OS එක පසුකාලීනව දියුණු කරපු අවස්ථාවන් කීපයකින්ම එලියට එනවා,ඉතින් අන්න ඒ විදියට අපි අතරට ආපු මේ කලී ලිනක්ස් (KALI LINUX) මේතරම් ප්‍රසිද්ධ වෙන්න හේතු කීපයක් බලපානවා ,ඒ තමයි ,LINUX  වල ඇති විනිවිඳ භාවය පරීක්ෂණවලට ලක් කර පුද්ගලයන්  කීප දෙනෙකු විසින්ද නිපදවපු  මෙවලම් (Penetration tools) වල එකතුවක් විදියට ,ඉතාමත් දියුණු අරක්ෂණ පද්ධතියකින් සමන්විත කරලයි එහි සමාගම මෙය අපිට ලබා දෙන්නේ,)

This KALI LINUX has taken many people’s attention as a type of Hacking OS because with its penetration tools, we can do various types of hacking such as Wi-Fi, android and web hacking or also advanced things like Remote Hacking Telenet, Social Engineering Attacks, Injection Attacks and many more.
(Translation :-ඉතින් එහෙම ආපු Kali Linux ගොඩ දෙනෙකූගෙ අවධානය දිනා ගන්නෙ Hacking OS එකක් විදියට.ඇත්තටම මේකෙ තියෙන Penetration Tools වලින් අපිට wifi,Android,web hacking වගේම ,ඊට එහා ගියපු Remote Hacking Telenet,social Engineering Attacks, injection Attacks වගේ ටිකක් advance අවස්ථාවලටද යන්න පුලුවන්,)

However,I wanted to tell you guys about the features of KALI LINUX.
(Translation :-ඒ කොහොමවුනත් මන් අද ඔයාලට කියන්න හැදුවෙ මේකේ තියෙන අනෙකුත් විශේෂාංග මොනාද කියලා,(Features of Kali Linux))

1. We can use more than 300 of its penetration tools for free. For example: DHC Pig, Android-sdk, WebScarab, Wi-Fi Honey, Wireshark.
(Translation :- 1.මන් අර ඔයාලට කලින් කිව්ව Penetration Tools ගැන,ඉතින් මේ tools 300කට වඩා වැඩි ප්‍රමාණයක් අපිට නොමිලේම භාවිත කරන්න අවස්ථාවක් ලැබිල තියෙනවා. More than 300 penetration testing tools (උදා:- DHCPig, android-sdk,WebScarab,Wifi Honey,Wireshark ))
2.   All versions are always downloadable and free
(Translation :-2. ඕනෑම version එකක් නොමිලේම භාගත (Download) කරගන්න පුලුවන් වීම මෙහි තවත් එක් විශේෂත්වයක්. Free and always will be Downloadable )

3. All the software and sources are free to access thus you can carry out all your activities without any restrictions.
(Translation :-3. ඒවගේම මේකෙ සියලුම මූලාශ්‍ර සහ මෘදුකාංග වල කිසිදු කොටසක් ඔයාලට අවහිර කරල නෑ,එ හින්දා ඔයාලගෙ සැලසුම් ඔයාලට ඕනිම විදියකින් නිර්මාණය කරගන්න එයාල අපිට නිදහස දීල තියෙනව. Open source Git tree )

4.  Filesystem Hierarchy Standard – we can easily save the support files where we want which is more or less like the Root Directory on windows software (C:\Libraries\Documents)
(Translation :- 4. Filesystem Hierarchy Standard - මෙයත්  හරියට windows වල අපි File එකක් හොයන්න භාවිතා කරන Root Directory එක වගේ (උදා:- C:\Libraries\Documents) standard එකක්,මේ මගින් අපිට ලෙසියෙන්ම අපේ support Files ස්ථානගත කරන්න පුලුවන් . FHS compliant )

5It has been developed to be user friendly for Wireless Devices and USB.
(Translation :- 5. ද ැනට ලෝකයේ භාවිත වන 90% ක් පමණ වන Wireless Devices වලට වගේම USB වලටද යෝග්‍ය වෙන විදිහටයි මෙය සකස් කරල තියෙන්නේ,Vast wireless device support )  
6.It is a multi-language program.
(Translation :- ඒවගේම සෑම භාෂාවකින්ම වගේ මෙය සමන්විතයි.Multi-language)             
  
 7.  The ARMEL and ARMHF included in the KALI LINUX OS have updates so that the ARM (Architecting a Smarter World) tools, and chips and devices keep changing as same as the Windows XP software.
(Translation :-7. තවත් මෙහිවැදගත්ම විශේෂත්වයක් වන්නෙ මෙය දියුණුවන ARMEL සහ ARMHF තත්වයන්  හමුවේ යාවත්කාලීන වීමයි,එනම් ARM (Architecting a Smarter World) tools (chips සහ devices)වල  වෙනස්වීම අනුව මෙය වින්ඩොව්ස් XP හා සමානව අලුත් වේ.ARMEL and ARMHF support)

 8.Finally, the most important thing is that, they have included the best Kernal in the system where its main purpose is to prevent hackers from affecting our activity.
(Translation :-8. අවසාන වැදගත්ම දේ තමයි ,ඔවුන් දැනට පවතින හොදම Kernal එක මෙහි අන්තර්ගත කරල තියෙන එක  ,එහි මූලික අරමුණ තමයි,penetration testers (මේ OS එක නිර්මාණයට දායක වුන පුද්ගලයින්ද ඇතුලුව) ,එහෙමත් නැත්නම් hackersla වගේ අයගෙන් අන්තර්ජාල ක්‍රියකරකම් වලදි එල්ල වෙන්න පුලුවන් බලපෑම වලකාලීම.  Custom kernel patched for injection)
That’s it for today my dear friends. I hope I was helpful to you and that you guys enjoyed reading my article. Pls comment below and lemme know any improvements, suggestions, criticise and ask any questions. You can also like our Facebook page and contact us. See ya’ll later.
(Translation :-ඉතින් යාලුවනෙ ඔයාලට මේ ලිපිය ගැන හිතෙන දේවල් වගේම, තව ඇතුලත් විය යුතු දේවලුත් පහත Comment තීරුවෙන් comment කරන්න කියල ඉල්ලනවා .එහෙනම් තවත් මේ වගේ ලිපියකින් අපි හම්බවෙනකම්  හැමෝටම සුබ දවසක් ..........)


Share

LATEST ARTICLES

1 comments:

It is a very interesting and helpful post. Keep it up! Great job :)

Post a Comment