Marianas web - The Deepest web Myth (Deep web හි ගැඹුරුතම ස්ථානය ගැන ඔබ නොදත් කරුණු )



Hello everyone. Today I was wondering about a topic which I could share with you guys. As a result of my thinking, I thought of telling you something more regarding the deep web, which many believe it’s a myth, the Marianas web; in other words the deepest part of the deep web.
(Translation:-ඔන්න අද මන් ඔයාලට තවත් ලිපියක් ලියන්න ඕනි කියල හිතුවා ,ඉතින් එකේ ප්‍රතිඵලයක් විදියට මන් හිතුව ඔයාලට Deep web එකට වඩා එහාට ගියපු ,මිතයාවක් (Myth) විදියට ගොඩ දෙනෙක් විශ්වාස කරන  මරිආනස් වෙබ් (Marianas web) එක,එහෙමත් නැතිනම් Deep web එකේ ගැඹුරුම කොටස  ගැන පොඩි විස්තරයක් කියන්න ඔනි කියලා.)

Now, many of you know what this deep web is and what it contains but what we do not know is what Marianas web is. At the same time, you might also wonder why it is named like this… well, the main reason, for it to be named Marianas web, is the world’s most known Mariana Trench. This, my dear friends, is the deepest place in the ocean so as this is also the deepest place in the web it was called Marianas web. However, nobody speaks about this part of the web because, still today, no one has been able to access it as the amount of services and computers are not sufficient.
(Translation:-ඉතිම් යාලුවනෙ ඔයාල ගොඩක් දෙනෙක් දන්නවනෙ මේ Deep web එක කියන්නෙ මොකද්ද ,එහි අන්තර්ගත වෙන්නෙ මොනාද කියල, ඒත් ඉතින් මේ මරිආනාස් වෙබ් (Marianas web) කියන්නෙ මොකක්ද? ඇයි ඒ නම ආවෙ කියල ඔයාලට හිතෙන පුලුවන්......... ඇත්තටම මේකට මරිආනස් වෙබ් (Marianas web) කියලා නම වැටෙන්න ප්‍රධාන හේතුව තමයි අපි හැමෝම දන්න මරියානා ආගාධය (Marianas trench),ඒ කියන්නෙ යාලුවනේ මුහුදේ ගැඹුරුම ස්ථානය මරිආනා  ආගාධය (Marianas trench) වගේ අන්තර්ජාලයේ ගැඹුරුම ස්ථානය මෙය නිසා ඔවුන් මරිආනස් වෙබ්  (Marianas web)  යන නම පටබදින්න හේතුව එය වුනා , ඒත් ඉතිම් ගොඩක් අය මරිආනස් වෙබ් (Marianas web) පිලිබඳව අදහස් නොදැක්වීමට හේතුව එය සොයාගැනීමට මෙතෙක් කිසිදු පුද්ගලයකු සමත්වී නොතිබීමත් ,එයට යාමට දැනට ලෝකයේ පවතින අන්තර්ජාල සේවාවන් සහ පරිඝණක ප්‍රමාණවත් නොවීමත් යන කරුණුයි.)

Moreover, many internet service providers believe that Marianas web may contain a vigorous artificial intelligence with a high profile. Yet, it is believed by many to be a myth because its nature is still not considered by the web and also it has a digital technology which cannot be counted.
(Translation:-එහෙත් අන්තර්ජාල සේවාවන් සපයන බොහෝ පුද්ගලයන් විශ්වාස කරන අන්දමට Marianas web හි පැවතිය හැක්කේ ආවේගශීලී වු කෘතීම බුද්ධියකින් (Artificial Intelligence) සමන්විත  සුපිරි බුද්කාධියකින් හෙබි කාන්වතාකගේ ආකෘතියක් බවයි.එහෙත් එම ස්භාවය අන්තර්ජාලය නොසලකා හැරි ගණනය කල නොහැකි ප්‍රමාණයේ ඩිජිටල් තාක්ෂණයකින් අන්තර්ගතවීමෙන්  මෙය හුදෙක් මිතයාවක් ලෙස සැලකීමට  බොහෝ දෙනා  යොමුවී තිබෙනවා.)
 That’s it for today my dear friends. I hope I was helpful to you and that you guys enjoyed reading my article. Pls comment below and lemme know any improvements, suggestions, criticise and ask any questions. You can also like our Facebook page and contact us. See ya’ll later.
(Translation:-ඉතින් යාලුවනෙ ඔයාලට මේ ලිපිය ගැන හිතෙන දේවල් වගේම,තව ඇතුලත් විය යුතු දේවලුත්,ඉදිරියට සාකච්ඡා කළයුතු දේවලුත් තියෙනවනම් පහත Comment තීරුවෙන් comment කරන්න කියල ඉල්ලනවා .එහෙනම් තවත් මේ වගේ ලිපියකින් අපි හම්බවෙනකම්  හැමෝටම සුබ දවසක් ..........)



Share

LATEST ARTICLES

Post a Comment