Facilities of TOR browser (ටොර් බ්‍රව්සර් එකේ පහසුකම්)

You all know the purpose of using the TOR Browser and in what instances it is used; so I don’t think you guys need a further explanation about it. Instead, I thought that I should tell you what can be done using a TOR Browser. Remember that it has a positive as well as a negative side. That said, let’s begin the article.
(Translation:- ඔයාල හැමෝම දන්නව ටෝර් බ්‍රව්සර් (TOR Browser) එක භාවිතා කරන්නෙ මොන වගෙ දේවල් වලටද කියල,ඉතින් අමුතුවෙන් ඒක ගැන කියනවට වඩා මන් හිතුව එකෙන් කරන්න පුලුවන් මොනාද කියල ඔයාලට කියන්න ඕනි කියල ,ඉතින් මම මුලින්ම මේකෙ හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තියෙන බව මතක් කරලම මගේ ලිපිය ආරම්භ කරන්නම්,)

In contrast to the basic internet; the deep web is said to be an advanced part, which is different than what we are aware of. A TOR Browser is used to navigate it and also to be protected from its hackers. Moreover, this browser’s technology could be compared to an onion as it composed of different protective layers which is why the TOR Browser is also known as ‘onion routing’ and has an onion in its logo
(Translation:- ඉතින් යාලුවනෙ ඔයාල දන්නවනෙ අපිව අන්තර්ජාල භාවිතයෙදි  Deep web,එහෙමත්නැත්නම් අපි භාවිතා කරන අන්තර්ජාලයට වඩා එහා ගිය ලෝකයක් කිව්වොත් ම්න් නිවැරැදි,ඉතින් මේක භාවිතා කරන්න වගේම ඒක භාවිතයෙදි අපිට අන්තර්ජාල සොරුන්ගෙන් ( HACKERS)ආරක්ෂා වෙන්න මේක අපි බහුලව යොදා ගන්නවා.මෙහි තාක්ෂණය හරියට ලුණූ ගෙඩියක් වගේ,මොකද මෙකෙ ස්ථර කීපයකින්ම ආරාක්ෂා කරල තියෙන නිසයි,ඒ නිසයි මෙයට ලුණූ ගෙඩියක් එහි ලාංඡනය විදියට යොදා තියෙන්නෙ,ඒ වගේම onion routing ලෙස නම් කරල තියෙන්නෙත්,)

Now you guys must be wondering if it used only for that purpose. Well, the answer is… no. Actually, this browser can help us to hide our identity. In simple words, it protects our path and our internet activity when we go through servers such as malware, Trojan and tail gating. We can also use the TOR Browser like we use our Google Chrome Browser however I must tell you that it is slower than the Chrome Browser.
(Translation:- එතකොට ඔයාලට හිතෙන්න පුලුවන් මේක ඒකටම විතරක්මද යොදාගන්න පුලුවන් කියලා ,ඇත්තටම නෑ, මොකද  මෙයින් කරන්නෙ අපේ අනන්‍යතාවය  (IDENTITY එක )සගවන එක ,සරලවම කිව්වොත් අපේ ගමන් මාර්ගය සහ අපේ අන්තර්ජාල ක්‍රියාකාරකම්  Servers කීපයක් හරහා ගෙනයමින් අපිව MALWARE,TROJAN,TAIL GATING වගෙ අවදානම් වලින්  ආරක්ෂා කිරීම. ඉතින් අපිට මේක අපි භාවිතා කරන Chrome browser එක වගේම භාවිතා කරන්න පුලුවනි.හැබැයි මෙහි වේගය Chrome browser එකට වඩා වේගයෙන් ඉතා අඩු බව ඔයාල මතක තියගන්න ඕනි.)

Via a TOR Browser, we have the possibility to select an IP address of any country and navigate the internet without any restriction because like us, in many other countries as well, some sites deny the access. So, this can also be used as a proxy server or actually, it is even safer to be used in order to navigate. However, keep in mind that this method has many flaws and weak areas. If you guys are already using the TOR Browser or are planning to use it, you should:
  •         Never log in to your online bank accounts (paypal, skrill, payoneer)
  •         Never download through Torrent and use extensions such as ads blocking, video downloading and blocking.
(Translation:-ඇත්තටම මේ හරහා අපිට පුලුවන් අපිට අවශ්‍ය රටක IP එකක් භාවිත කරල අපිට කිසිම අවහිරයකින් තොරව අන්තර්ජාලයේ සැරිසරන්න පුලුවන්,මොකද අපිට වගේම බොහෝ රටවල අයට සමහර වෙබ් අඩවි  තහනම් කරල තියෙනව ,ඉතින් මේකත් Proxy server එකක් හා සමානව ,ඊටත් වඩා ආරක්ෂිතව අන්තර්ජාලයෙ සැරිසරන්න පුලුවන්.එත් මතක තියගන්න මේ ක්‍රමයෙත් අඩුපාඩු වගේම දුර්වල ස්ථාන බොහොමයක් තියෙන බව.ඔබත් මේ ක්‍රමය භාවිතා කරන හෝ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්නම් කවදාවත්ම මේ හරහා ඔබගේ අන්තර්ජාල බැංකු ගිණුම් (paypal,Skrill,payoneer) වලට Log වෙන්න එපා,ඒ වගේම Torrent හරහා Download කරන්න ,Ads blocking,videos downloading or blocking වගෙ කිසිම Extensions එකක් භාවිත කරන්න යන්නත් එපා.)

That’s it for today my dear friends. I hope I was helpful to you and that you guys enjoyed reading my article. Pls comment below and lemme know any improvements, suggestions, criticise and ask any questions. You can also like our Facebook page and contact us. See ya’ll later.
(Translation:- ඉතින් යාලුවනෙ ඔයාලට මේ ලිපිය ගැන හිතෙන දේවල් වගේම, තව ඇතුලත් විය යුතු දේවලුත් පහත Comment තීරුවෙන් comment කරන්න කියල ඉල්ලනවා.)



Share

LATEST ARTICLES

Post a Comment