Brief explanation of the Deep web (ඇත්තටම මේ Dark web එක කියන්නෙ මොකක්ද ?)



What’s up guys? Wishing you all a good weekend I thought of speaking about another interesting topic which has also been the base to some of my previous blogs. I guess that from the title you already know what I am going to speak about so let’s discover and I will let you know something important at the end of this article.
(Translation :- ඉතින් කොහොමද යාලුවනේ ,හැමෝටම සුබ සති අන්තයක් කියල ප්‍රාර්ථනා කරන ගමන් අදත් මන් මගේ දුටු නොදුටු blog එකෙන් ඔයාලා හැමෝටම තවත් කුතුහලයෙන් පිරුණු මාතෘකාවක් වගේම මගේ කලින් posts දෙකකටම පාදක උනු මාතෘකාවක් ගැන අදමන් කතා කරන්න ඕනි කියල හිතුවා ,ඉතින් දැන් ඔයාලා හැමෝම දන්නවනෙ ඒ මාතෘකාව මොකක්ද කියල ,එහෙනම් අපි ඒ ගැන වැඩි විස්තර වගේම ඔයාලට තවත් වැදගත් වෙන තොරතුරු කීපයකුත් මන් මේ ලිපිය අවසානෙට සඳහන් කරන්නම්කො,)

In this cyber space that we are navigating (or in “our” language: internet), we will never be able to find an end to it and also there are secrets which have been hidden from us. The Deep Web is the place where 96% of this hidden information is kept.
(Translation :-අපි මේ සැරිසරන සයිබර් අවකාශය (Cyber ​​space එක) ,එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න භාෂාවෙන් කිව්වොත් අන්තර්ජාලයේ (Internet) අපිට කිසිදාක කෙලවරක් සොයාගන්න නොලැබෙනවා වගේම ,බොහොමයක් රහස් අපෙන් සැඟවී පවතිනවා.ඉතින් අන්න ඒ රහස් වලින් 96% ක් පමණ වු විශාල ප්‍රමාණයක තොරතුරු වලට හිමිකම් කියන ස්ථානය තමයි මේ The Deep web කියල අපි හදුන්වන්නේ,)

Let’s see what this Deep Web’s structure looks like. It is something which both of us know… like an icebergin the middle of the deep ocean, or as you all might have seen the movie Titanic, where you see the top part as small but the lower part with a deeper range in the ocean. As you go deeper, it becomes darker, colder and your fear increases which is the same as the Deep Web which is turned out to be a place that surprises, increases our curiosity as well as fear. From the top, it can be divided into 5 parts which we will now discover.
(Translation :-හරි යාලුවනෙ එහෙනම් අපි බලමු මේ Deep web එකේ වියුහය (Structure) ඇත්තටම මොන වගේද කියලා,මේක හරියට ඔයාලා අපි කවුරුත් දන්න මහ සාගරය මැද තියෙන අයිස් කුට්ටියක්/පරයක් (Ice berg එකක් ) වගේ,ඉතින් ඔයාලා හැමෝම බලලා ඇතිනෙ Titanic Movie එක අන්න ඒකෙ පෙන්නනව හා සමාන පිටතින් ඉතා කුඩාවට පෙනෙන ගැඹුරට ඉතා විහිදුන පරාසයක් සහිත කොටසක්,අන්න ඒ වගේ තමයි අපි මේ කතා කරන Deep web එකත් ,අපිට ගැඹුරට යනකොට කළුවර,සීතල වගේම භීතිය තැති ගැන්ම වැඩි වෙනවා වගේම මේ Deep web එකත් අපිව පුදුමයටත් ,කුතුහලයටත් වගේම භීතියටත් පත් කරන ස්ථානයක් වෙලා අවසන් ,ඉතින් මේක ඇත්තටම පටන් ගැන්මෙ ඉදලා අපිට කොටස් පහකට අර්ථ දක්වන්න පුළුවන් යාලුවනේ,එහෙනම් අපි ඒවත් එකින් එක විස්තර කරන් ඉමු .)


Level 1 (Top layer) – This is the part which we use to navigate the internet, in simple words, browsers such as Chrome, Yahoo and Bing. As we can find anything we need with such browsers, there is no difference in this layer as it doesn’t hide anything from any of us.
(Translation :- Level 1 (මුදුන් ස්ථරය ) - මේ තියෙන්නෙ ඔයාල මම එදිනෙදා අන්තර්ජාලයේ සැරිසරන්න යොදා ගන්නා කොටස ,සරලවම කිව්වොත් Chrome,Yahoo,Bing වගේ සාමාන්‍ය browser එකක් භාවිතා කරල අපිට  අවශ්‍ය ඕනෑම දෙයක් හොයාගන්න පුළුවන් නිසා ,ඇත්තටම මෙහි ඔයාලටත් මටත් කිසිම වෙනසක් නැහැ මොකද මෙහි සැගවුණු කිසිවක් නොමැති නිසා .)

Level 2 (The first layer we encounter under the water below the top layer) – This is the point where the Deep Web begins. In order to access it we need to use a Tor Browser because it is reserved only for deep web surfers.
(Translation :-Level 2 (මුදුන් ස්ථරයට පහතින් ඇති වතුර යටදී අපට හමුවන පළමු කොටස) - මේ කොටසෙ ඉදලා තමයි යාලුවනේ අපි මේ කතා කරන Deep web එක පටන් ගන්නේ ,ඇත්තටම මේ කොටසට පිවිසෙන්නනම් අපිට Tor browser එක භාවිතා කරන්නම වෙනවා,මොකද මෙය අවසර ඇති පුද්ගලයන්ට (only for deep web surfers) පමණක් වෙන්වුනු කොටසක් නිසා.)

Level 3 (Layer which same as the middle of an ice chunk/ice berg) – Any information which is found here onwards is not legal. This part is hard to find and also it is dangerous to extract information.
(Translation :-Level 3 (අයිස් කුට්ටියේ/පරයක මැද හා සමාන වූ කොටස) - මෙතැන් පටන් ඔයාලට හමුවෙන හැම තොරතුරක්ම පාහේ නීතිමය නොවන ඒවා,ඉතින් මේ කොටස ඇත්තටම සොයා ගන්න තරමක් අමාරුයි වගේම මෙහි තොරතුරු ලබා ගැනීමත් බොහොම භයානකයි.)

Level 4 (Layer where we can see the part before the deepest end) – Here we can see illegal activities such as child abuse, human trade and weapon trade. Due to this reason, the government of the United Kingdom is always keeping an eye on this part.
(Translation :-Level 4 (අපිට ගැඹුරුම අන්තයට පෙර දකින්න ලැබෙන කොටස) - මෙහිදි ඇත්තටම අපිට දකින්න ලැබෙන්නෙ ලමා අපචාර ,මිනීමස් වෙළඳාම,අවි ආයුධ වෙළඳාම වගේ නීතියෙන් ඉතාමත් වසන්ව කරන ක්‍රියාකාරකම්,ඒ වගේම අනිවාර්යයෙන් මතක් කළ යුතුයි මේ හේතුව නිසාම මේ කොටස පිළිබඳව එක්සත් රාජධානිය රජය සෑමවිටම ඇස යොමාගෙන සිටිනවා .)

Level 5 (The deepest layer which has currently been discovered) – Like I have mentioned before, there are only illegal activities taking place in the level 3 and level 4, so this is the kingdom of the Hackers which is known as the Dark Net. If you go until this level, and if you don’t know anything about hacking (frankly if you don’t know hacking you can’t access this layer), you will definitely be one of their victims and you won’t be able to believe anything which is taking place there.
(Translation :-Level 5 (දැනට සොයාගෙන ඇති ගැඹුරුතම ස්ථානය) - ඉතින් මන් ඔයාලට කලිනුත් සදහන් කලානෙ මේ Level 3 සහ Level 4 න් පසුව අපි එහි ගත කරන්නෙ නීතිමය නොවන තත්වයන් යටතේ කියල,ඉතින් මේ තමයි අන්තර්ජාල සොරුන්,එහෙමත් නැත්නම් Hackers ලගෙ රජ දහන (The Dark net) කිව්වොත් මන් නිවැරදි ,මොකද මේ කොටස දක්වා ඔබ ගියොත් ඔබත් Hacking නොදන්න කෙනෙක්නම් (අවන්කවම ඔබට Hacking නොදැන මෙයට පිවිසීමට හැකියාවක් නැහැ☺) ඔබ ඔවුන්ගේ ගොදුරක් බවට පත්වෙන එක නියතයි, ඒ වගේම එහි සිදුවන කිසිදු දෙයක් ඔබට විශ්වාස කළ නොහැකි.)

So my friends, this is the summary and also the information that currently many people are aware regarding the Deep Web. However, this has also a positive side but, as I discussed earlier, many people use it in the wrong manner so I request all of you to use this only in the right way. Also, like I have said in my previous articles, some people believe that there is a place beyond the Dark Net which is known as the Mariana Web (The Deepest Web Myth).
(Translation :- ඉතින් යාලුවනේ මේ තමයි Deep web එක පිළිබඳව දැනට බොහෝ පිරිසක් දන්නා තොරතුරු වගේම එහි යථාර්ථය , ඒත් ඇත්තටම මෙහි නරක වගේම හොද පැත්තකුත් නැතුවාම නෙමෙයි,ඒ වුනත්  බහුතරයක් මෙය භාවිතා කරන්නේ මන්න අර උඩදි සඳහන් කලා වගේ නරක අතටයි,ඉතින් මන් ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා මේ දේවල් හොද දේට පමණක් භාවිතා කරන්න කියලා,ඒ වගේම මන් මගේ කලින් ලිපියකින් ඔයාලට සදහන් කලා බොහෝ දෙනා විශ්වාස කරන අන්දමට Dark net එකට වඩා එහා ගිය තවත් ගැඹුරුතම ස්ථානයක් පවතින බවට, එය බොහෝදෙනා  Mariana web (The Deepest web myth)  ලෙස හදුන්වන බවත් කියල,ඉතින් ඔයාලට ඒ ගැනත් කියවන්න පුළුවන් ,ඒ වගේම  යාලුවනේ මේ post එක ගැන ඔයාලට හිතෙන දේවල් වගේම  ,තවත් ඇතුලත් විය යුතු දේවලුත්,ඉදිරියට සාකච්ඡා කළයුතු දේවලුත් තියෙනවනම් පහත Comment තීරුවෙන් comment කරන්න ,එහෙමත් නැත්නම් අපේ Facebook page එකට එකතු වෙලා අපිට Message කරන්න,Comment කරන්න කියල ඉල්ලනවා .එහෙනම් තවත් මේ වගේ ලිපියකින් අපි හම්බවෙනකම් හැමෝටම සුබ දවසක් වේවා ................................................................................................................)



Share

LATEST ARTICLES

Post a Comment