How to make money from Internet (drop shipping part-01) -අන්තර්ජාලයෙන් මුදල් උපයමු

what is drop shipping - E bay,Amazon,Ali express

 Hey guys! After a long period of time, I decided to tell you about a topic which is very famous among us now-a-days and also which is liked to be read and get more knowledge about.
(Translation:- දිගු නිහැඬියාවකින් පස්සේ මන් අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝම අතරේ ප්‍රසිද්ධ මාතෘකාවක් වගේම අපේ යාලුවො ගොඩක් දෙනා කියවන්නත් දැනගන්නත් ආසාවෙන් ඉන්න මාතෘකාවක්,ඇත්තටම දවස් කීපයක් ඔයාලට අලුත් post නොදමන්නත් හේතුව තමයි මන් මගේ blog site එක තරමක් නවීකරණය කලා,මොකද මට ඔයාලට මේ ගැන කියල දෙන්නනම් මගේ blog site එකේ සුළු සුළු  වෙනස්කම් කීපයක් කරන්න අවශ්‍යතාවය තිබුන නිසා.)

As you all have heard, there are various methods in which we can earn money on the internet. Also, I have seen that most of our Sri Lankan and international websites are focusing more on this topic. Frankly, even if there is the possibility to find this; today for some people, it has already become a businesswhile some others are still stuck in the same place. However, to cheer the mood, I am going to talk about a method that is interesting and which some of you may not know. Let’s find out about this more as we move on!
(Translation:- ඉතින් ඔයාලා හැමෝම අහල තියෙනවනෙ යාලුවනේ අන්තර්ජාලය හරහා සල්ලි හොයන විදි බොහෝමයක් ගැන,ඒ වගේම මන් දැක්කා බොහොමයක් අපේ ලංකාවේ web sites වගේම International web sites පවා මේ මාතෘකාව සම්බන්ධයෙන් වැඩිපුර අවධානය යොමු කරලා තියෙනවා.ඇත්තටම එහෙම හොයන්න පුළුවන්කම තිබුනත් අද වෙනකොට බොහෝදෙනා මේක Business එකක් බවට පත් කරගෙන තියෙනවා වගේම තවත් සමහරු එකම ස්ථානයකට කොටු වෙලා තියෙනවා.ඉතින් මන් අද ඔයාලට මේ කියන්න යන ක්‍රමයනම් ඊට ගොඩාක් පරිබාහිරව යන දෙයක්,එහෙනම් යාලුවනේ අපි වැඩි ව්ස්තර ලිපිය ලියන ගමන් සාකච්ඡා කරමු. )


WHAT IS DROP SHIPPING? If someone asks what this is, from one of you guys, the simple answer you have to say is “being an intermediate during a purchase”. Let me explain this to you in detail. By today, all of us know that we can buy plenty of stuff on ecommerce sites such as Amazon, Ebay, Aliexpress, Shopify, etc. so, if we buy few of these items, keep a small profit and sell it to another customer; well I can say that you have already done what is called drop shipping!
(Translation:-  What is Drop Shipping ,ඇත්තටම මේ  DropShipping කියන්නෙ මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත් ,සරලම පිලිතුර තමයි, අතරමැදියෙක් වශයෙන් භාණ්ඩයක් විකිණීම ,ඒක මන් තවත් පැහැදිලිව කිව්වොත් යාලුවනේ,අද වෙනකොට අපි හැම කෙනාම දන්නවනෙ Ebay, Amazon, Aliexpress, Shopify වගේ online e commerce sites මගින් අපිට අන්තර්ජාලය හරහා ගනුදෙනු කරමින් භාණ්ඩ මිලදී ගන්න පුලුවන් කියල ,ඉතින් ඇත්තටම ඒ ගන්න භාණ්ඩය හෝ කීපය අපි වෙනත් කෙනෙකුට සුළු ලාභයක් තියාගෙන විකිණීම තමයි මේ  DropShipping කියන්නෙ ,)

    
HOW TO DO DROP SHIPPING? Seriously, how do we do this? It is one of the questions which come to our minds when we hear about drop shipping BUT before continuing with this explanation, I thought I should give you guys an introduction to its advantages and disadvantages. This will be really helpful when you will try this field and you will also uncover the method in which drop shipping can be done.
(Translation:- How to do dropshipping ,ඇත්මේතටම මේ DropShipping කරන්නේ කොහොමද ,මේකත් ඔයාලා හැම කෙනෙකුටම තියෙන ප්‍රශ්නයක්,ඒත්මෙය ඉතා සරල ක්‍රමවේදයක් කිව්වොත් මන් නිවැරදි,ඉතිම් මේක කරන විදිහ ගැන මන් ඔයාලට කියල දෙන්න කලිම් හිතුවා මේ ක්‍රමේ තියෙන වාසි සහ අවාසිදායක තත්වයන් ගැන පැහැදිලි කරන්න.මොකද ඒක ඔයාලට මේ ක්‍රමය අත්හදා බලන්න ගොඩක් ලොකු රුකුලක් වේවි.)

Benifits of dropshipping  ( DropShipping වල ඇති වාසි)

1. LOW START UP CAPITAL:- you people know how much money we require in order to start up a business but for this method, you will only need approximately the 10% of that money! This is possible because in drop shipping, we don’t need to buy anything until the customer orders it from us.
(Translation:- 1. Very less capital required to start (ඉතාම අඩු මුදල් ප්‍රමාණයකින් ආරම්භ කළ හැකි වීම) - ඉතින් යාලුවනේ ඔයාලා හැමෝම දන්නවනේ අපි වියාපාරයක් (Business) ආරම්භ කරනවනම් කොයි තරම් මුදලක් යට කරන්න ඕනිද කියලා.මේ ක්‍රමයෙදි ඇත්තටම ඒ ප්‍රමාණයෙන් 10%ක් වගේ යෙදෙව්වම අපිට මෙය ඉතා සාර්ථකව ආරම්භ කරන්න පුලුවන්,මොකද මේ ක්‍රමයේදි අපි අතරමැදියන් විදියට අපෙන් පාරිභෝගිකයා විසින්භාණ්ඩය මිළදී ගන්නා තුරු ඒ සදහා මුදල් ගෙවා මිළදී ගැනීම සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා .)
1       
2. EASY TO START AND MAINTAIN: this advantage is present because from the security of the good to its purchase, everything is done on the internet. Thus you have nothing to worry about it!
(Translation:- 2. Easy to start & maintain (ආරම්භ කිරීම සහ පවත්වා ගැනීම ඉතා පහසු වීම) - භාණ්ඩ සුරක්ෂිතතාව,භාණ්ඩ ආරක්ෂා කිරීම,ඇණවුම් භාර ගැනීම මෙන්ම ප්‍රචාරණය යන සියල්ල e-commerce ආකාරයෙන් සිදුවන නිසා මෙය ඉතාමත් පහසු වෙනවා.)

 3. LOW COSTS: in order to do drop shipping, all you guys need is a laptop/desktop and an internet connection. This will extremely reduce your costs.
(Translation:- 3. Low cost (අඩු පිරිවැය) - මේ සදහා ඔයාලට ඇත්තටම අවශ්‍ය වෙන්නේ Laptop/Dekstop පරිගණකයක් වගේම අන්තර්ජාල පහසුකමක් පමණක් නිසා මෙහි පිරිවැය ඉතාමත් අඩුයි.)
 4.FLEXIBILITY: as I have mentioned in the previous point, with the few equipment that you need, you guys are able to carry out this job from any place you like ;
(Translation:- 4.Flexibility (අවශ්‍ය ස්ථානයක සිට පාලනය කිරීමට ඇති හැකියාව) - ඔයාලට ඉතින් මන් කලින් සඳහන් කලානේ මේ සඳහා අත්‍යවශ්‍ය දේවල් මොනාද කියලා ,ඉතින් ඒ පහසුකම් සම්පූර්ණ කරන ඕනෑම ස්ථානයක ඉදලා ඔයාලට මේක පාලනය කරන්න පුලුවන්,)
  

5WIDE RANGE OF PRODUCTS: as we don’t need to buy anything until the customer does so from us, we can advertise them a wide range of different products that are available by the suppliers.
(Translation:- 5. wide range of products (පුළුල් පරාසයක විහිදුනු භාණ්ඩ ඉදිරිපත් කිරීමේ හැකියාව) - පාරිභෝගිකයා විසින්භාණ්ඩය මිළදී ගන්නා තුරු ඒ සදහා මුදල් ගෙවා මිළදී ගැනීමක් සිදු කරන්න අවශ්‍ය නොවෙන නිසා අපිට විවිධාකාර නිෂ්පාදනයන් බොහෝමයක් ගැනුම් කරුවන්ට ඉදිරිපත් කිරීමට හැකිවීම.)


6.EASY TO FIND CUSTOMERS: once more, as this all takes place on the internet, we have the ability to catch a broader range of customers.
(Translation:- 6. Easy to find customers (ගණුදෙනු කරුවන් සොයා ගැනීම ඉතා පහසු වීම) - සියලුම ක්‍රියාකාරකම් අන්තර්ජාලය හරහා සිදුවන නිසා අපට ඉතා පුළුල් ප්‍රචාරණයක් සිදු කිරීමට හැකිවීම.)
    
Disadvantages  DropShipping වල ඇති අවාසි)


1.LOW MARGINS: in this system, goods are brought cheaper than at normal stores thus our profit margins are likely to decrease with the respect to shops.
(Translation:- 1. Low Margins (අඩු සීමාවන් යටතේ අලෙවිය) -මෙම ක්‍රමයේදී බොහොමයක් භාණ්ඩ අලෙවි වන්නේ කඩ සාප්පු වලට වඩා ඉතා අඩු මුදලකට වීම මගින් එහි තත්වය පිළිබඳව තරමක් ගැටලුකාරී වීම.)

2.SHIPPING PROBLEMS: When the customer buys products which come from different sites, we will have to pay each and every shipping cost as it does not come as one delivery.
(Translation:-  2. Shipping problems (නැව්ගත කිරීමේදි ඇතිවන ගැටලුකාරී තත්වයන්) - උද:-එකම ගැණුම්කරු භාණ්ඩ කීපයක් වෙන් වෙන් සැපයුම්කරුවන්ගෙන් මිළදී ගැනීමේදී අපට වෙන වෙනම නැව්ගත කිරීමේ ගාස්තු ගෙවීමට සිදුවීම.)
    

 3SUPPLIER ERRORS: If the supplier (the person we buy goods from) provides low quality or malfunctioning stuff, we have to take the responsibility.
(Translation:- 3. Supplier Errors (සැපයුම් කරුවන්ගේ වැරදි ) - සැපයුම්කරුවන් සපයනු ලබන වැරදි ඇණවුම් ,තත්වයන්ගෙන් බාල භාණ්ඩ සහ සියලුම වැරදි සඳහා  වගකීමට සිදුවීම.)

In order to carry out drop shipping, we must have a lot of patience and a positive mood. Furthermore, if we consider well the advantages and the disadvantages of this system, we are able to turn this into a profitable business.
(Translation:- ඇත්තටම dropshipping කිරීමට අපිට හොද මානසික තත්වයක් මෙන්ම ඉවසීමක්ද තිබිය යුතුයි.ඒ වගේම මෙම වියාපාර (Business) ක්‍රමයේදි ඇති බොහොමයක් වාසිදායක තත්වයන් මෙන්ම අවාසිදායක තත්වයන්ද සැලකිල්ලට ගතහොත් මෙය ඉතාමත් ලාභදායි වියාපාරයක්(Business) කරගන්න අපි හැමෝටම පුලුවන්,)

That’s it for today my dear friends. I hope I was helpful to you and that you guys enjoyed reading my article. Pls comment below and let me know any improvements, suggestions, criticise and ask any questions. You can also like our Facebook page and contact us. See ya’ll later with the second part of this topic -How to carry out drop shipping successfully................................................................................................................
(Translation:- ඉතින් යාලුවනේ මේ ලිපියෙම දෙවෙනි කොටසින් මන් ඔයාලට  මේ dropshipping සාර්කථකව කරන විදිය ගැන කියල දෙන්නම්,එහෙනම් යාලුවනේ මේ post එක ගැන ඔයාලට හිතෙන දේවල් වගේම  ,තවත් ඇතුලත් විය යුතු දේවලුත්,ඉදිරියට සාකච්ඡා කළයුතු දේවලුත් තියෙනවනම් පහත Comment තීරුවෙන් comment කරන්න ,එහෙමත් නැත්නම් අපේ Facebook page එකට එකතු වෙලා අපිට Message කරන්න,Comment කරන්න කියල ඉල්ලනවා .එහෙනම් තවත් මේ වගේ ලිපියකින් අපි හම්බවෙනකම් හැමෝටම සුබ දවසක් වේවා .................................................................................................................)

DISCLAIMER : i do not own the pictures and all the rights go to its rightful owners


Share

LATEST ARTICLES

1 comments:

Nice and interesting post!! Keep it up :))

Post a Comment